මියන්මාරයේ මැග්නිටියුඩ් ඒකක 7.7ක ප්‍රබල භූ කම්පනයක්

මියන්මාරය ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එය මැග්නිටියුඩ් ඒකක 7.7 ක ප්‍රබලත්වයකින් යුතු බවයි.

අද උදෑසන 11.50ට පමණ මෙම භූ කම්පනය වාර්තා විය.

මියන්මාරයේ භූ කම්පනය සගායින්ග් නගරයේ කිලෝමීටර් 16ක් පමණ පොළොව අභ්‍යන්තරයේ සිදුව තිබේ.

එහි බලපෑම තායිලන්තයේ බැංකොක් අගනුවර දක්වා දැඩිව බලපා ඇති බවත් විදෙස් වාර්තාවල දැක්වේ.

What's your reaction?

Related Posts

1 of 640

Leave A Reply

Your email address will not be published. Required fields are marked *