මිලියන 200කට ආසන්න කොකේන් තොගයක් සමඟ පිලිපීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට

රුපියල් මිලියන 200කට ආසන්න කොකේන් තොගයක් සමඟ පිලිපීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළදී මෙම කාන්තාව අත්අඩංගුවට ගත් බවයි.

What's your reaction?

Related Posts

1 of 785

Leave A Reply

Your email address will not be published. Required fields are marked *