මුදල් විශුද්ධිකරණ චෝදනා මත බණ්ඩාර රඹුක්වැල්ල අත්අඩංගුවට!

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ඥාති සහෝදරයෙකු වන බණ්ඩාර රඹුක්වැල්ල මහතා අද (පෙබරවාරි 3) උදෑසන ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසිනි.

What's your reaction?

Related Posts

1 of 1,075

Leave A Reply

Your email address will not be published. Required fields are marked *