මුලතිව් සහ ත්‍රිකුණාමලය අතර මුහුදේ සුළු භූ කම්පනයක්

මුලතිව් සහ ත්‍රිකුණාමලය අතර මුහුදු ප්‍රදේශයේ රික්ටර් මාපකයේ ඒකක 3.6 ක ප්‍රබලත්වයකින් යුත් සුළු භූ කම්පනයක් සිදුව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය අද (සෙනසුරාදා) නිවේදනය කළේය. මෙම කම්පනය වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුව ඇති අතර, මේ හේතුවෙන් කිසිදු සුනාමි අවදානමක් නොමැති බව එම කාර්යාංශය වැඩිදුරටත් තහවුරු කර සිටියි.

What's your reaction?

Related Posts

1 of 997

Leave A Reply

Your email address will not be published. Required fields are marked *