විශේෂ කාර්ය බලකාය සහ දෙමටගොඩ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමග මුල්ලේරියාව අඹතලේ ප්‍රදේශයේ නිවසක් වැටලීමේදී එම නිවසේ තිබියදී හෙරොයින් මත්ද්‍රව්‍ය
කිලෝ 2 gm 350 සහ වැගන් ආර් වර්ගයේ මෝටර්රථයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නා ලදී
වැඩිදුර පරීක්ෂණ දෙමටගොඩ අපරාධ කොට්ඨාසය විසින් සිදු කරනු ඇත