මේ මාසයේ පළමු දින 13 තුළ සංචාරකයින් 59,755ක් මෙරටට

මේ මාසයේ පළමු දින 13 තුළ මෙරටට සංචාරකයින් 59,755 දෙනෙකු පැමිණ තිබේ.

ඉන් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් ය.

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 9 ලක්ෂ 56,639 කි.

What's your reaction?

Related Posts

1 of 1,078

Leave A Reply

Your email address will not be published. Required fields are marked *