මේ වන විට රේගුවෙන් නිදහස් කල සහල් ප්‍රමාණය

2024/12/18 දිනය අවසාන වන විට සහල් මෙට්‍රික් ටොන්22600 ක් ආනයනය කර රේගුවෙන් නිදහස් කර තිබෙනවා.

මෙම තොගය අතර කැකුලු සහල් මෙට්‍රික් ටොන් 9600ක් සහ නාඩු සහල් මෙට්‍රික් ටොන් 13000ක් අඩංගු වනවා.

What's your reaction?

Related Posts

1 of 1,011

Leave A Reply

Your email address will not be published. Required fields are marked *