මේ සෙල්ලම හැමදාම බෑ දේශබන්දු! ඇමති වටගලගෙන් සැර ප්‍රකාශයක්

කොළඹ පාවෙන වෙළඳ සංකීර්ණයේ පැවති “ක්ලින් ශ්‍රි ලංකා” වැඩසටහනක් අතරතුර මාධ්‍යවේදියෙකු හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධව ප්‍රශ්ණ කිරීමේදී මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා  අදහස් පළකර සිටියා.

“එතුමාට නිතිය ඉස්සරහට අනිවාර්යෙන් එන්න වෙනවා.අපිට තරාතිරම අදාළ නෑ.”

වැඩිදුර විස්තර පහල වීඩියෝවෙන්. 

What's your reaction?

Related Posts

1 of 755

Leave A Reply

Your email address will not be published. Required fields are marked *