මොදර නව ජාතික ජන බලවෙගය මහජන සම්බන්දිකරන කාර්යාලය npp සාමජිකයන් විසින් විවුර්ත කිරිම .අද දින සිදුකෙරුනි .

මෙම උත්සවය සදහා සහාබාගි වුයෙ

කැලි බල්තර්සා කොළඹ නාගාරදිපති අපෙක්ශිකා.

නජිත් ඉන්දික පාර්ලිමේන්තු මන්ත්‍රී

සුනිල් වටගල මහජන ආරක්ෂක .

ව්‍රායි සහොදරිය තාමා කොළඹ නාගාරාදිපතිනිය . අපිට ආගම් බෙදයක් නැතුව පාර්ලිමේන්තුවෙ 3/2 බලයක් දුන්නා අපෙ ජානතාව. තව කෑල්ලක් ඉතුරු වෙලා තියෙනවා . අපිට මැයිමාසයෙ නාගාරාදිපති කෙනෙක් එනවා. පහුගිය දවස් වල අයවැය ඉදිරිපත් කාරා . ජාන්තා නියොජිතයන්ට අනුර සහොදරයා කිව්වා ජානතාවට වාහන ගෙනවා කිව්වා. තව කිව්වා මන්ත්‍රී ලාට විශ්‍රාම වැටුප නැති කරනා කිව්වා . වාහන දෙන්නෙ නැ කිව්වා .මන්දිර වලින් නුවර එක තියෙනවා සන්කෙතාත්මකව.දැන් වෙනස ජානතාවට දිපු අයවැය තියෙන්නෙ දැන් මෙක තමා මෙ ආන්ඩුවෙ තියෙන වෙනස. අන්දයාගෙ බුදලය බුක්ති විදින මිනිස්සු ඉන්නවා . එ ඇවිල්ලා නාගාරදිපති . එ බුදලෙ පලවෙනි වාතාවට ජානතාවගෙ වෙනවා. අපි දින 90 ක් විතර ගිහින් තියෙන්න් . කොළඹ නාගර සබාවෙ මිලියන 25 ක් විතර මුදල් තියෙනවා . දැන් ආයතනය වල තියෙන මුදල් ජානතාව වෙනුවෙන් දැන් එනවා. අපි තමා චන්දය දිනලා විරුද්ධ පක්ශයට කරදර කරපු නැති පක්ශය. මෙ වෙනකොට විපක්ශයට අපි සටන් පාට නැති කරලා තියෙන්නෙ . අපි 159 එක නැදැයො වගෙ කාන්ඩායමක්. දැන් එගොල්ලො ගොහයනවා අපෙ මුල්‍ය වාන්චා හොයනවා. එ ගොල්ලො දැන් අපෙ වචන වල වැරදි හොයනවා. ජානතා වාදි ආන්ඩුවක් අපි ඇතිකරලා තියෙනවා.

What's your reaction?

Related Posts

1 of 608

Leave A Reply

Your email address will not be published. Required fields are marked *