මොරටු සමූපකාර ඡන්දයෙන් මහ පාරත් උණුසුම් වෙයි..

රතිඤ්ඤා දැල්වූ අයට විරෝධයක්

මොරටු සම උපකාර මැතිවරණයෙන් ජයග්‍රහණය කළ සමගි ජනබලවේගයේ සභාපතිවරයා ඇතුළු පිරිස ප්‍රධාන මාර්ගයට ගමන් කිරීමක් සමගම දැල්ලූ රතිඤ්ඤා වලට මාර්ගය දෙපස නවතා තිබූ කුඩා ලොරි රථයක සුළු පිළිස්සමක් සිදුව තිබෙනවා..

එම ලොරි රථයේ රියතුරු ප්‍රතිඥා දැල්වූ අයට විරෝධය පළ කරමින් රතිඤ්ඤා දැල් වූ ඔයට විරෝධය ප්‍රකාශශ කළා..

ඒ සමඟම ලොරි රථයේ රියදුරු සහ සමූපකාර සභාපතිවරයාගේ පිරිස් අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවුණා..

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *