යළි ක්‍රියාත්මකවුනු නොරොච්චෝලේ ජනන යන්ත්‍රය!

අවුරුදු උත්සව සමයේ අඩු බල ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීයව තිබූ ජනන යන්ත්‍රයක් අද (21) උදෑසන 11.00ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වත්මන් ඉහළ බල ඉල්ලුමට අනුකූලව, ඒකක තුනම දැනට ක්‍රියාත්මකව පවතින බව එම මණ්ඩලය වැඩිදුරටත් දැනුම් දී ඇත.

What's your reaction?

Related Posts

1 of 729

Leave A Reply

Your email address will not be published. Required fields are marked *