“යුද්ධයේදි ෆොන්සේකාට යාපනය භාරදුන්නේ මම” – ජනපති

යුද සමයේ ජය සිකුරු මෙහෙයුම අසාර්ථක වු අවස්ථාවේ යාපනය සරත් ෆොන්සේකාට භාර දුන්නේ තමන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ ඊයේ (28) කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවති උත්සව අවස්ථාවකට එක් වෙමින්.

එහිදී සරත් ෆොන්සේකා විසින් රචිත “යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව – මම මේ යුද්ධය ඊළඟ යුද හමුදාපතිට ඉතිරි නොකරමි” ග්‍රන්ථය එළිදැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *