ජාතික බොක්සින් ශූරතා තරගාවලිය ඊයේ ගෝල්ෆේස් පිටියේ ඉදිකළ බොක්සින් වළල්ලේදී නිමාවට පත්වුණා.
දින හතරක් පුරා තරග පැවති අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියයකට අධික ප්‍රමාණයක් තරග වැදුණා
gol face පිටියේ ඉදිකළ බොක්සින් වළල්ල ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් ලබා දුන්නා.
අවසන් දිනයේ තරග වලින් අනතුරුව ුසලාන ප්‍රධානයද සිදු කෙරුණා.
මෙහිදී වසරේ හොඳම බොක්සින් කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා යුද හමුදාව කුසලාන දිනා ගත්තා.
වසරේ දක්ෂතම ක්‍රීඩිකාව විද්‍යාරතන ක්‍රීඩා සමාජයේ ආර්.ඩී එන් පුෂ්පකුමාරි
වසරේ දක්ෂතම බොක්සින් ක්‍රීඩකයා පොලිස් ක්‍රීඩා සමාජයේ උමයංග මිහිරාන්