යෝජිත විදුලි ගාස්තු පිළිබඳ මහජන අදහස් විමසීම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අද උදෑසන බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වුවා…
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ලලිත් චන්ද්‍රසිරි, දමිත කුමාරසිංහ අධ්යක්ෂ ජනරාල් මහජන ( උපයෝගීශා කොමිෂන් සභාව ) චතුරි ප්‍රනාන්දු සාමාජික මහජන විභයෝගීතා සභාව) ප්‍රධානත්වයෙන් පැවතුණා…
බස්නාහිර පළාතේ මහජන අදහස් විමසීම අද දිනයේ සිදුකෙරුණා..
ඒ අනුව දේශපාලනඥයින්, විවිධ සංවිධාන වල නියෝජිතයි සිවිල් සංවිධාන,නියෝජිතයෙන් මෙහිදී අදහස් දැක්වූවා දැක්වුවා..
- දමිත කුමාරසිංහ අධ්යක්ෂ ජනරාල් මහජන ( උපයෝගීශා කොමිෂන් සභාව )
- නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ලංකා විදුලි බල මණ්ඩලය මාධවී කුඩලිගම
- ආචාර්ය විදුල රළපනාව බලශක්තිය විශේෂඥ..
4.කාන්තා සංවිධානය.
6.පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී මුජුබර් රහුමන්.
විදුලි බල මණ්ඩලය අධික ලාභ ලබනවා.
ජනතාවට මේ සහනය ලබාදිය යුතුයි..
විදුලිබල මණ්ඩපයට එක් කුමක්ද කියන ගැටලු මහජන උපයෝගීතා කොමිසම මේ පිළිබඳ සොයා බැලිය යුතුයි..
අපි විදුලි බල ගාස්තු සම්බන්ධයෙන් මීට පෙර කරුණු ඉදිරිපත් කරලා තියෙනවා..
විදුලි බල උන් මණ්ඩලයේ දූෂණ නාස්තිය මේ විදුලි බිල සංශෝධන වලටපානවා..