යෝෂිත රාජපක්ස රාජපක්ෂ C I D එකෙන් පිටව යයි

යෝෂිත රාජපක්ෂ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා..උපයාගත් වත්කම් පිළිබඳ ප්‍රකාශ සටහන් කර ගැනීමටයි යෝෂිත රාජපක්ෂ මහතා කැඳවා තිබුණේ..පැය දෙකහමාරක පමණ කාලයක් ප්‍රශ්න කිරීමෙන් පසු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ඔහු පිටව ගියා..පැමිණි කාරණය සහ සටහන් කරගත් ප්‍රකාශ පිළිබඳ මාධ්‍යවේදීන් ප්‍රශ්න කළත් ඔහු පිළිතුරු නොදී මාධ්‍යයට කරුණු නොකියා පිටව ගියා..

What's your reaction?

Related Posts

1 of 467

Leave A Reply

Your email address will not be published. Required fields are marked *