අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ හවුලොක් කණ්ඩායම හා සී ආර් කණ්ඩායම අතර තරඟයෙන් හැව්ලොක් කණ්ඩායම ජය ලබා ගත්තා තරඟය පැවැත්වුණේ කොළඹ හැව්ලොක් ක්‍රීඩා පිටියේ දී ලකුණු 53ට හතළිස් දෙකක් ලෙස හෑව්ලොක් කණ්ඩායමයි ජය ලබා ගත්තා..
හැව්ලොක් කණ්ඩායම උත්සහක දිනුම් අටක් ප්‍රවර්තන පහක් සහ දඬුවම් පහර එකක් මගෙන් ලකුණු 53 ලබා ගත්තා.
සී ආර් කණ්ඩායම ලකුණු 42 ලබා ගත්තේ උත්සාහක දිනුම් හතක් ප්‍රවර්තන දෙකක් සහ ා දඬුවම් පහර එකක් ලබා ගත්තා.
තරග අර්ධයේදී ලකුණු තිස් එකට දහතුනක් ලෙස හැව්ලොක් කණ්ඩායම ඉදිරියෙන් සිටියා
Mastercard Inter-Club ‘A’ Division Rugby League 2024/25 | Week 8
FT – Havelock SC 53 (8T, 5C, 1P) beat CR & FC 42 (7T, 2C, 1P) at Havelock Park-