රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය හමුවඅයවැයෙන් හෙද සේවයේ ඇතිවූ ගැටලු වලට විසැඳුම් හොයන්න වෘත්තිය ක්‍රියාමාර්ග ගන්නවා..රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය හමුව

අපි පිකටින් ව්‍යාපාරයක් කරනවා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය.

මෙවර අයවැයෙන් හෙද නිලධාරීන්ට අසූදාහරණයක් වෙලා තියෙනවා..

අති දීමනාවල උසස් විමල ගැටළු තියෙනවා..

වෘත්තිමය සේවාවකට කරපු අපරාධයක්..

වැටුප් කොමිසමක් කිසිම දෙයක් නෑ නිකන් හිතලා කරලා තියෙන්නේ වෛද්‍ය සේවාවටත් මේක කප්පාදු කරලා තියෙනවා..

සෞඛ්‍ය ඇමතිවරයාට දුන්නා මේකිතව දැනුම් දුන්නා ජනාධිපතිවරයාට දුන්නා හරි ගියේ නැහැ..

අලුත් දීමනා අලුත් පඩි වැඩි කරන්න නෙමේ ..තිබුණු වැටුප්පුට ගලපලා තිබුන තත්ත්වය දෙන්න කියලා..

අයිතිවාසිකම් වෘත්තිය ගරුත් ඒ වෙනුවෙන් සටන් කරනවා හැරෙන්න වෙන විකල්පයක්

What's your reaction?

Related Posts

1 of 577

Leave A Reply

Your email address will not be published. Required fields are marked *