රජය ඇල්මැරිලා

2025.1.9
සමගිජන බලවෙිගයේ මාධ්‍යහමුව.
කෝට්ටේ
වසන්ත යාපා බන්ඩාර

මෙි රජය දුෂනයට එරෙහිව බිහි උන රජය්ක කියල තමයි ආවේ නමුත් මේ රජය ඇල් මැරැනු ස්බවයක් තමයි මේ ක්‍රියාවල් වල යෙදෙන්නේ . මේ ආණ්ඩුව දුෂනයට එරෙහිව නෙමෙයි වෙනත් කරැණු වලට තමයි ප්‍රමුකත්වය දෙන්නේ .

31 වෙනිද නෙලුම් කුලුන අසල ප්‍රසන්ගයේ වියදම් වලට වංචාවං අපි පෙන්නල දීල තියනව .ඒත් එක්කම කොටි පරාජය කරාට තවමත් රටෙි දුෂිතයන් ඉවත් කරල නැ කූරාගල හන්තාන වතු යායේ වතු අදිකාරිය ගස් කපා දමා විශාල දැව ඉඩම් ජාවාරම සිදු වෙනව .
එහි වැඩ කරපු වතු වැසිටන්ගේ ඉඩම් JDB එකට පවරාගෙන දැන් කියනව ඒව දැන් එයාලගෙ නෙමෙයිලු අපි ඒගැනත් පැමිනිල් කරා.

ජනාදිපති මන්ත්‍රී වෙලා ඉන්න කාලේ කිවුව දැවැන්ත දුෂන වන කාරනයක් තමයි අම්බුලුවාව ජෛව විවිදත්ව මධ්‍යස්තානය ගැන අද ඔබ ජනාදිපති විදිහට ඒ පිළිවද බැල්ල හෙලීම අද අදම සිදු කරන්න කියල කියනව .

ජාතික ජන බල ආණ්ඩුව විදුලි බිල අඩු කරන එක ගැන බරපතල කතා රැසත් කරා ඉතා ඉක්මනිං අඩු කරනව කිවුවට තවම ඒ ගැන කතාවක්කත් නැ .මෙි වන විට ඩොලරයත් යහපත් මට්ටමින් පවතිනව එතකොට විනිමය අනුපාතය හොදයි ලෝක වෙලදපලේ ඒ ලාබය ඇයි පාරිභෝගිකයන්ට ලබා නොදෙන්නේ මෙි වන විට විදුලි බිල අඩු කිරීමට රජය කිසිම දෙයක් කරන් නැ වෙිදිකා පැලෙන කතා කිවුවට අපි දන්නැ ජනතාවට ඒව ඉටි කරන්න පුළුවන් ද කියල.

වැලිමඩ අක්ෂි කාච සම්බන්ද සිද්දිය සම්බන්දව මෙි අයට සොච්චම් මුදලක් ලබා දීම කිසිසේත්ම වටින් නැ ඒ නිසා අපි බල කරල කියනව ඒ අයට දිගු කාලින යැඩ පිළිවෙලක් කරන්න ඔනි .
පොලිය මත අය කරන බද්ද
නිසා පොලිය මත ජීවත් වන විශ්‍රමිකයෙි කබලෙන් ලිපට වට්ටල ඉවරයි.

පහු ගිය කාලයේ අපි දුෂනයට එරෙහිව විශාල මත වාදයක් ගෙන ගියා අපි. NPP එකත් දුෂනයට එරෙහිව මතවාදයක් ගෙන ගියා නමුත් අපි දන්නැ තවම මෙි අම්බුලුවාවෙි සිද්දිය ගැන ආණ්ඩුවෙි කිසිම ප්‍රතිචාරයක් නැ .තවම ආණ්ඩුවට දුෂනයට එරෙහිව වැඩ කරනවා කියා ගොවියන්ට පොහොර ටිකවත් දෙන්න බැ.

නෙලුම් පොකුණට දුෂනයෙන්්තොර සබාපති වරයෙත පත් කරලද ? මෙි සියලු දෙනා ගැන අපි අවදානයෙන් ඉන්නේ තමන් විසින් දුෂියෝයි කියපු පුද්ගගයෝම පත් කිරීම ගැන අපි පුදුම වෙන් නැ.

What's your reaction?

Related Posts

1 of 440

Leave A Reply

Your email address will not be published. Required fields are marked *