රජය වී මිල තීරණය නොකරන්නේ හාල් මාපියාවට අවස්ථාව දෙන්නද

පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන

සමගි ජන බලවේගය මාධ්‍ය සාකච්ඡාව

රජය තවමත් වී මිල තීරණය කොට නැහැ. තීරණය කරන්නේ නැත්තේ මොකද කියලා අපි අහනවා දැන් ගොයම් කැපෙන වෙලාව ේ මෝල් හිමියන්ට අවස්ථාව ලබා දෙන්නයි

එක්සත් ජාතික පක්ෂය සමඟ සාකච්ඡාව ෙන් දිගටම කෙරීගෙන යනවා
අපිට ඕනෑ ආණ්ඩුවක් පිහිටපිරීමට සියලු පක්ෂ එකඟ කර ගැනීමටයි.

නිරෝෂන් පාදුක්ක හිටපු පළාත් සභා මන්ත්‍රී

What's your reaction?

Related Posts

1 of 502

Leave A Reply

Your email address will not be published. Required fields are marked *