රටපුරා සිදුවන ඝාතන රැල්ල නැවැත්විය යුතුයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

රට පුරා සිදුවන රැල්ලට ඝාතන සංස්කෘතිය තුළ රටේ ජනතාවගේ මහජන නියෝජිතයන්ගේ ජීවිතත සම්බන්ධයෙන් අනාරක්ෂිත තත්ත්වයක් මතුව ඇති බවත් මේ මේ නිසා ජන සමාජයේ සියලු දෙනා දැඩි පීඩනයට අසහනයට පත්ව ඇති නිසා නීතිය හා සාමය බාර අමාත්‍යවරයා විසින් ප්‍රකාශයක් සිදු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

දරු පරපුර සහ ජන සමාජයේ ආරක්ෂාව තහවුරු වන විධිමත් සැලසුමක් ඉදිරිපත් කරන ලෙසත් විනිසුරුවන්ගේ සහ නීතිඥවරුන්ගේ පවා ආරක්ෂාවට බලපැම් වී ඇති නිසා මේ ගැන අවධානය යොමු කරණ ලෙස විපක්ෂ නායකවරයා පැවසීය.

What's your reaction?

Related Posts

1 of 560

Leave A Reply

Your email address will not be published. Required fields are marked *