“රටෙි ප්‍රස්න එනකොට ආණ්ඩුව ලැයිස්තු එලියට දාන්න පටන්ගන්නව”

මහේස් සේනානායක.

ආණ්ඩුව දිගින් දිගටම ලයිස්තු ඉදිරිපත් කරනව ඒ පිළිබදව ප්‍රස්නකාරි තත්වයක් ඇතිවෙලා තියනව.

විපක්ෂය විදිහට අපේ වැඩ පිලිවෙල තමයි ආණ්ඩුවෙි වැරදි පෙන්න එක .විපක්ෂය ඉන්නේ ආණ්ඩුවට හොදයි කියන්න නෙමෙයි .

ප්‍රතමයෙන්ම අපි දැක්ක ආණ්ඩුව රටේ ප්‍රස්නයක් එනකොට ලයිස්තුවක් එලියට දැනව .දැන් නවතම එක තමයි ගිනිබත් වු නිවාස වලට වන්දි දුන්න එක එතකොට මහ දවල් බහාලුම් පිට වුන එකේ වන්චාවත් ඔහොම හෙලි කරන්න එතකොට ජනතාවට මෙික ගැන අවබෝදයක් ලබා ග්නන පුළුවන් .
අප් ආණ්ඩුවෙි ඉල්ලනව මේ බහාලුම් ගෙනාවේ කවුද මොනාද තිබුබේ කියන එක කියන්න.දැන් වනදි මුදල් ගැන ප්‍රසිද්ද කරා නං ඒක වැරදිනං අපි අබියෝග කරනව හැකි ඉක්මනිං වත්කම් ගැන හෙලි කරන්න මෙි අය ගැන.

මෙි විදිහට ගියොත් රටෙි ප්‍රස්න අමතක කරල ආණ්ඩුව වෙන වෙන දේවල් ජනතාවට පෙන්නව.

සජබය විදිහට අපේ පක්ෂය ඉතා පිරිසිදු ලෙස ඉදිරියට යන්න නිවරදි මාර්ගයක යන්න උත්සාහ ගන්නව.

ආණ්ඩුවට යුතුකමක් තියනව දුන්න පොරොන්දු ටිකක්වත් ඉටු කරන්න මෙි රජය සේවකයන්ට වැඩි කරනව කිවුව පඩිය දෙන්න.

දැන් විදුලි පනත සම්මත වෙන්න යනව .මෙිකේ වෙන දේ තමයි මහජන උපයෝගිතා කොමිසමේ බලය ඇමතිවරයාගේ කමිටුවක් පත් වෙනව එතනිං පස්සේ වෙන දේ අපි කියන්න ඔනි නැනි .

අපේ නායකතුමා හරි බිසි ඇයි ගොවින්ගෙ ප්‍රස්නෙ .රජයෙ ්සේවකයන් .වරායේ ප්‍රස්නෙ දැන් ආණ්ඩුවෙි පිරිස්ගෙත් ප්‍රස්නකියන්නේ අපේ නායකයට.

අපි ඉතාම බරපතල ණය උගුලක හසු වුන ජාතියක් හැබැයි මෙි වෙලාවේ රටේ ආර්ථිකය ගැන ඇති වී තියන තත්වය ගැන වග කියන්න ඔනි .විශේෂයෙන් මේ ජනාදිපති වරනයට පෙර කවුරැ තරග කරත් මෙි රට ගොඩ ග්නන තමයි හිතන් හිටියේ දැන් එහෙම නැ කියන්න බැ .

විපක්ෂයට මඩ ගහන එක නෙමෙයි දැන් ඔබ තුමාලට කරන්න තියෙන්නේ 2028 අපි ණය ගෙවන් ඔනි දැන් ඉදන්ම අපි ඒකට ලැස්ති වෙන්න ඔනි.

What's your reaction?

Related Posts

1 of 564

Leave A Reply

Your email address will not be published. Required fields are marked *