“රටේ තියෙන සීමා සහිත මුදල් රටේ දරුවන්ගේ අධ්‍යාපනයට දෙන්න”

පළාත් සභා විසුරුවා ඇති පසුබිමක, පළාත් ආණ්ඩුකාරවරුන් අනීතික ලෙස දේශපාලන පත්වීම් ලබා දෙමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ වත්තල, එඬේරමුල්ල ප්‍රදේශයේ පැවැති වැඩසටහනකට එක්වෙමින්.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන සක්වළ වැඩසටහනේ 273 වැනි අදියර යටතේ, වත්තල එ‍ඬේරමුල්ල ශාන්ත සෙබස්තියන් මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 12කට ආසන්න වටිනාකමකින් යුත් සුහුරු පන්ති කාමර උපකරණ ලබා දුන්නා.‍

පාසැල් නර්තන කණ්ඩායමට ඇඳුම් ලබා ගැනීම සඳහා රුපියල් ලක්ෂයක මුදලක් ද මෙහිදී විපක්ෂ නායකවරයා පරිත්‍යාග කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *