රත්නපුරේ සමන් දේවාලය ප්‍රශ්නය කොළඹට එයි.

කොළඹදී මාධ්‍ය හමුවක්

සමන් දේවාලයේ පත් කරන බස්නායකවරයා පිළිබඳව පත් කරන්න  භාර නිලධාරින්වත්  දැනුවත් වීමක් නෑ

කසුන් බණ්ඩාර වත්ත
සමන් දේවාලය සුරකීමේ සංගමයේ කැදවුම්කරු

සමන් දේවලයේ ස්වාධීන කරන්න ඕනේ මේක අන්ත දූෂණය තියෙන තැනක් දැන් පක්ශයෙන් එක්කෙනෙක් පත් කරලා තියෙනවා අපිට කියන්නේ නෑ කවුද පත් කරලා තියෙන්නේ කියලා

අපිට එක්කෙනෙක් එක්කගෙන එන්න කිවුවා අපි එක්කගෙන යද්දී කෙනෙක් එයලා පත් කරලා අපි ජනාධිපති තුමාවත් දැනුවත් කරලා අපේ කෙනාව අරන් ආවේ

මේකේ වැඩ කරන අය ගොඩක් ඉන්නවා එයාලගේ පඩි වැඩ බලන්න දන්න කෙනෙක් පත් වෙන්න ඕනේ නමට විතරක් පත් වෙලා වැඩක් නෑ මේක විගණය කරන්න ඕනේ කියලා අපි ඉල්ලන්නේ

අපි එතුමලා එක්ක ගැටෙන්න යනවා නෙමේ අපිට අවශය මේක හරි මගට ගන්න ඕනේ ස්වාධීන කරලා චන්දයක් පවත්වලා පත් කර ගත්තාට අපිට කිසිදු ගැටලුවක් නෑ

වසන්ත අබේවර්ධන
සමන් දේවලයේ කරඩුව වැඩවීමේ භාරකාර

සමන් දෙවාලය අන්ත දූශිත තත්ත්වයට පත් වෙලා සෑහෙන්න පතල් තියෙනවා මේ නිලමේ වරයා අපිට සෑහෙන අසාධාරණයක් කරලා තියෙනවා

මැනික් වල පංගුවක් බෙදා දෙන්න ඕනේ එහෙම නැතුව කොන්දේසි වෙනස් කරලා ඒවා දේවාලයට පවර ගන්න ඕනේ කොන්දේසි 16කින් සමන් විත ලයිසන් එකක් අපිට තියෙන්නේ මෙයා 18කින් යුත් එකක් දාලා තියෙනවා

බැකෝ වලින් කපනවනම් 15%ක් දේවාලයට දෙන්න ඕනේ කියලා දලා තියෙනවා තවද රජයට සල්ලි මේ අය වංචා කරලා තියෙනවා

මේ වෙන දේවල් සම්බන්ධයෙන් විගණනය කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා රත්නපුර මහ සමන් දේවාලයේ මේ වගේ අකටයුතුකම් වෙනවා

ඒ නිසා රාජකාරි මණ්ඩලයට චන්දයක් ලබා දෙන්න ඕනේ හොද බස්නායක වරයෙක් පත් වෙන්න ඕනේ එයාලට මේ දේවල් ගසා කන්න දෙන්න බෑ

සමන් දේවලයට හම්බවෙන දේවල් වලින් ධබ රත්තරන් වලින් හදන්න පුළුවන් අපි මේ අවුරුදු 2කට අපි කෝටි 5කට වඩා ලබා දිලා තියෙනවා.

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *