රත්රන් මිල විශාල ලෙස පහළට!

අද (15) දින ශ්‍රී ලංකාවේ රන් මිල පෙර දිනට සාපේක්ෂව රුපියල් 10,000 කින් විශාල ලෙස පහත වැටුණු බව කොළඹ පිටකොටුව රන් වෙළඳපොලේ වෙළඳුන් පවසති. ඊයේ (14) රුපියල් 315,500 ක්ව පැවති කැරට් 22 රන් පවුමක මිල අද උදෑසන වන විට රුපියල් 305,200 දක්වා පහත වැටී ඇත. ඒ හා සමානව, කැරට් 24 රන් පවුමක මිල ඊයේ රුපියල් 340,000 සිට අද වන විට රුපියල් 330,000 දක්වා පහත බැස ඇති අතර, එය දේශීය රන් වෙළඳපොලේ සමස්ත පහළ ප්‍රවණතාවය පෙන්නුම් කරයි.

What's your reaction?

Related Posts

1 of 889

Leave A Reply

Your email address will not be published. Required fields are marked *