රතු සහල් හිගයක් මතු වීමට හේතුව වෙළෙඳ ඇමැති කියයි

පසුගිය රජය පවුල් ලක්ෂ  20කට රතු සහල් බෙදීම හේතුවෙන් රතු සහල් හිගයක් මතු වූ බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඊයේ(23) පාර්ලිමේන්තුවේදී පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති වසන්ත සමරසිංහ මහතා මෙසේද පැවසිය.

රජය සතු ගබඩා සහ පෞද්ගලික අංශයේ ගබඩා ගත්තම ලක්ෂ 07යි තියෙන්නේ. අවුරුද්දේ කන්න දෙකයි. සහල් එන්නේ මෙට්‍රික් ටොන් 2.9යි. මාස 12ක් තිස්සේ කොට කොට තමයි සහල් බවට පත් කරන්නේ. මේ නිලධාරියා පිළිබඳ වෙනම පරීක්ෂණයක් පවත්වන්න වෙනවා බොරු කියන එක පිළිබඳව. මොකද ඇත්ත ප්‍රශ්නයක් රට තුළ තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 566

Leave A Reply

Your email address will not be published. Required fields are marked *