රන්ජන් රාමනායකගේ නායකත්වයෙන් යුත් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ශය ටාජ් සමුද්‍රා හෝටලයේදී එළි දකියි.

මෙහි නායකත්වය රන්ජන් රාමනායක දරන අතර
ජාතික සංවිදායක ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ශාන් කටයුතු කරයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේශ්ද එක්වෙයි.

මෙහිදී රන්ජන් රාමනායක මහතා පැවසුවේ මෙම පක්ශය 2005දී ලියාපදිංචි කර ඇති බවත් එම පක්ශය ඔවුන්ට පරිත්‍යාගයක් ලෙස මැතිවරණ සඳහා තරඟ කිරීමට ලැබුණු බවත් පැවසීය

රන්ජන් රාමනායක මහතාට මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා කිසිඳු භාදාවක් නොමැති බව ප්‍රකාශ කලා.

රන්ජන් ගම්පහෙන් තරඟ කරන බවත් දිල්ශාන් කලුතරෙන් තරඟ කරන බවත් පැවසුවා.(අවසන් වීඩියෝ ලින්ක් එක)

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *