රන් මිලත් පහළ යයි

මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (02) දිනයේ කැරට් 22 රන් පවුම රු.193,550.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 211,100.00ක් ලෙස සටහන්ව තිබේ.

අද රන් මිල සටහන පහතින්,

කැරට් 24 ග්‍රෑම් 1 – රු.26,390.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.211,100.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.24,200.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.193,550.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.23,100.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.184,750.00

What's your reaction?

Related Posts

1 of 1,371

Leave A Reply

Your email address will not be published. Required fields are marked *