රන් මිල පහළට

වෙළඳපොළේ රන් මිල පහළ ගොස් තිබෙනවා.

ඒ, රන් අවුන්සයක මිල රුපියල් 726,779ක් ලෙස සටහන් වෙනවා.

එය ඊයේ දිනයට සාපේක්ෂව රුපියල් 4,396ක අඩුවීමක්.

කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 25,640ක් ලෙස සඳහන් වෙනවා.

තවද, කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 23,510ක් සහ රුපියල් 22,440ක් ලෙසයි සටහන් වී ඇත්තේ.

What's your reaction?

Related Posts

1 of 587

Leave A Reply

Your email address will not be published. Required fields are marked *