රනිල් චන්ද්‍රිකා මෛත්‍රී එකම වේදිකාවක

ජනාධිපතිකම කරපු කාලයේ විස්තර තුන්දෙනාම කියයි

මෛත්‍රී චන්ද්‍රිකාට මූණට විහිළු කරා

පැමිණ සිටිය පිරිස සිනහසාගරයකින් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා පිනෙව්වා

රනිල් සහ මෛත්‍රී දෙන්නම ඉන්න තැන පාස්කු ප්‍රහාරය ගැනත් මෛත්‍රී කිව්වා

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය රනිල් මහතාට ස්තූතිවන්ත වුණා රට ගොඩ ගැනීම ගැන

මෙම සාකච්ඡාව CA ශ්‍රී ලංකා ආයතනයේ 45 වන ජාතික සමුළුවේ අවසන් දිනය වෙනුවෙන් එක්වීමෙන් කළ සාකච්ඡාවේදී සිදුවුණා

What's your reaction?

Related Posts

1 of 1,214

Leave A Reply

Your email address will not be published. Required fields are marked *