රනිල් ධුරයෙන් යන්න කළින් රට අර්බුදයකට පත්කරයිද සැකයි

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයෙන් විශ්‍රාම යෑමට පෙර රට යළි ආර්ථික අර්බුදයකට පත්කරනු ඇතැයි සැකයක් පවතින බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

කොළඹ පැවති සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

ජාතික ජන බලවේගයේ ආර්ථික හා ව්‍යාපාරික කවුන්සලය සංවිධාන කළ ජාතික ව්‍යාපාරික සංසදය කොළඹදී පැවැත්වුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *