රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව: වැඩිදුර වාර්තා කැඳවීමට ජනවාරි 28ට කල් තබයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ ගොනු කර ඇති නඩුවට අදාළව අධිකරණය හමුවේ පෙනී සිටීම සඳහා, ඒ මහතා මීට සුළු මොහොතකට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණියේය.​රාජ්‍ය අරමුදල් අනිසි ලෙස භාවිතා කිරීම සහ නිල සංචාරයක මුවාවෙන් පෞද්ගලික සංචාරයක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව, වැඩිදුර විමර්ශන වාර්තා ඉදිරිපත් කිරීම සඳහා අද දින ජනවාරි 28 වැනිදාට යළි කැඳවීමට නියෝග කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 815

Leave A Reply

Your email address will not be published. Required fields are marked *