රනිල් හමුවුනු කඩුවෙල හිටපු නාගරික මන්ත්‍රීවරුඅද සජිත් හමුවේ

එකතු වී තරග කිරීමට සාකච්ඡා කරයි.

කඩුවෙල සමගි ජන බලවේගයේ නාගරික මන්ත්‍රීවරු පිරිසක් විපක්ෂ නායකතුමා හමුවීමට විපක්ෂ කාර්යාලයට

කඩුවෙල මහ නගර සභාවේ හිටපු විපක්ෂ නායක ප්‍රේම රංජිත් පෙරේරා මහතා ඇතුළු හිටපු මන්ත්‍රීවරු පිරිසක් සමගි ජන බල වේගය සහ එක්සත් ජාතික පක්ෂ සමග එකතු වී ඉදිරි මැතිවරණ වලට තරග කිරීමට යෝජනා මාලාවක් ඉදිරිපත් කිරීම

👉මාධ්‍යයට අදහස් පළ කළා

ප්‍රේම රංජිත් පෙරේරා

What's your reaction?

Related Posts

1 of 477

Leave A Reply

Your email address will not be published. Required fields are marked *