එක්සත් ජාතික පක්ෂය මාද්‍ය හමුව
සභාපති
වජිර අබේවර්දන
රජය විසින් ප්‍රකාශ කර තිබෙන සහල් හිගය පිළිබදව
ඔවුන් කියනවා සහල් හිගයට හේතුව රනිල් වික්‍රමසිංහ සහල් නිකන් දුන්නු නිසා කියලා
එසේ දුන්නත් දෙකෝටියක් වන ජනතාවට සහල් තිබුණා
මේක අත්දැකීම් නැති කමින් කියන කතා අපි ඒවා ප්‍රතික්ෂේප කරනවා
මේකට හේතුව ගොවින් ගොවි බිමේ හිටියේ නෑ ගොවින් හිටියේ ඔවුන්ට පොහොර කෘමි නාශක වන්දි ඉල්ලමින් මහපාරේ
රනිල් වික්‍රමසිංහ ආවට පස්සේ සහල් නිෂ්පාදනය ඉහල ගියා ගොවින් යලි කුබුරට ගිය නිසා
එවර 2024 යල කන්නයේ සහල් අතිරික්තයක් ආවා ඇති වූ තත්වයන් මත වැටුණු දුගී ජනතාවට සහනයක් හැටියට සහල් දුන්නේ
සියට පහක් විතර මහා වී මෝල් හිමියන් සහල් නිෂ්පාදනය කරනවා ඉතුරු සියට ප්‍රමාණය කුඩා මෝල් හිමියන්
අත්දැකීම් නෑ පළපුරුද්ද නෑ තමන්ගේ පළපුරුද්ද භාවිතා කරනවා ඒ නිසා තමයි මේ විදියට වෙන්නේ ජනතාවත් තේරුම් ගත යුතුයි මේ කළමනාකරණය නොමැති වීම ගැන
රනිල් හිටියනම් හාල් තියෙනවා පොල් තියෙනවා රිලවත් ඉන්නවා රනිලුත් ඉන්නවා
මේ හැම කරුණාක්ම ජනතාව තේරුම් ගන්න ඕන
අය වැය මාස ගණනකින් පහු උනා රනිල් වික්‍රමසිංහ කාලේ කලට අයවැය IMG සාකච්චා නිසි වෙලාවට කරා ආර්ථික ට්‍රැෆික් සිදු උනේ නෑ දැන් එහෙම දේවල් වෙනවා
මේ ආසියාවේ රටක් යුරෝපය ඇමරිකාව නෙවෙයි ආසියාවේ තවම බස් ත්‍රිවිල් තියෙන්නේ මේ යෝජනා සකස් කරන්න කලින් හිතන්න ඕන
ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය නිසා තමයි පනත් 98 සම්මත කරේ
මහා බැංකු පනතක් ගෙනාවා මුදල් අච්චු ගහන්නේ නැතුව කටයුතු කරන්න
ආර්ථික සංවර්දන පනත ගෙනාවා මේක දැන් නීතියක් අයවැය ඉදිරිපත් කරන්න බැ මේ නීතියට පිටින්
මැතිවරණ සදහා මුල්‍ය නීති ගෙනාවා
දුෂණ විරෝධී පනත ගෙනාවා
පාර්ලිමේන්තුව අයවැය කාර්යාල පිහිටුවීම
ණය කෙසේද ගෙවන්නේ කියලා නිතියකුත් ගෙනාවා
මේ පනත් අහෝසි කරන්න පුළුවන් තුනෙන් දෙකක් ගෙනල්ලා
නමුත් අයවැය රනිල් වික්‍රමසිංහ ගෙනාව නීතියට පිටින් කරොත් ඔබත් මමත් දෙදෙනාම යලි අමාරුවේ වැටෙනවා
තරුණ කටයුතු සදහා මුදල් වියදම් කරලා තියෙනවා තරුණ සේවා සභාව ඒ සියළුම මුදල් වියදම් කරලා තියෙන්නේ අනුමැතියක් ඇතුව
සංගීතයෙන් මහා දනස් කන්දයක් හොයන්න පුළුවන් තරුණ සේවා සභාව සංගීතය වෙනුවෙන් අවශ්‍ය කටයුතු කරලා තියෙන්නේ
අලියා ලකුණ යටතේ තමයි තරග කරන්නේ අනිත් පක්ෂ අලියා ලකුණ වටේ ඒකරාශී වෙයි තලතා අතුකෝරල මහත්මිය හෙට වැඩ භාරගන්නවා
රනිල් වික්‍රමසිංහ මහත්තයා රට භාරගත්තා දෝෂරෝපණය කරේ නෑ කාටවත් අරයා නිසා මෙයා නිසා කිව්වේ නෑ අවශ්‍ය දේ කරා
චෝදනා කරලා වැඩක් නෑ භාරගත්තා නම් කරන්න ඕන
රනිල් වික්‍රමසිංහ භාරගත්තා ඉන්දන ගෙනාව ගැස් ගෙනාව ගැස් අඩු කරා පඩි 10000 න් වැඩි කරා බාරගෙන කළමනාකරණය කරා