රවිත් ආණ්ඩුවේ ක්‍රමය හරි කියයි

2022 බංකොලොත් බව නිවේදනය කරපු රට ක්‍රම ක්‍රමයෙන් ඉන් මිදී ඇති බවත් ටික දෙනකුගේ සුවය වෙනුවෙන් වාහන ගෙනත් දෙකෝටි විසි ලක්ෂයක් අමාරුවේ නොදැමිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පවසනවා

පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා බත්තරමුල්ලෙදි මාධ්‍යට අදහස් දක්වමින්

පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක

” 2022 බංකොලොත් බව නිවේදනය කරපු රට දැන් ක්‍රම ක්‍රමයෙන් ඇත් වෙලා බංකොලොත් භාවයෙන් ඉවත් වෙලා තියෙනවා .

තිරයෙන් පිටු පසු විවිධ අය මෙයට දායක වුනා.මහ බැංකු අධිපති.

සමහරු තාමත් මෙය විවේචනය කරනවා. විශේෂයෙන්ම එදත් අදත් විපක්ෂය.

කොහොම වුනත් රනිල් වික්‍රමසිංහ කරපු දෙවල් අවුරුදු දෙකකින් සාර්ථක විම ප්‍රසංසනියයි.
ජනතාවත් කැපවීම් කලා.

අලුතින් පත්වුනු ආන්ඩුවට තිබ්බෙ පරන ලියකියවිලි අත හරිනවද නැද්ද කියන එකයි.නමුත් ඒ ලිය කියවිලි ඒ විදිහටම කරගෙන අනුර ගිය එක වටිනවා.

එක්කෙනෙක්ට දෙන්නෙක් කර උදාව තිබ්බට මේක හොඳට අරගෙන යන්න ඕන පක්ෂයක්. අලුත් අයට අවස්ථාව දෙන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂය තමයි මේ රට හැදුවේ.

NPP එක වේදිකාවල බොරු කිව්වට දැන් රනිල් වික්‍රමසිංහ කරපු දේ කරමින් හරි විදියට යනවා.”

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *