බත්තරමුල්ල, පොල්දූව මංසන්ධිය සහ රාජගිරිය ආසන්න මාර්ගවල මේ වන විට දැඩි රථවාහන තදබදයක් හිරු වාර්තාකරුවන් පවසයි.
පෙර පැවති බත්තරමුල්ලේ සිට කොළඹ දෙසට ගමන් කිරීමට මංතීරු හතරක් තිබුණත්, අද එක් මංතීරුවක් වාහන ගමනාගමනයට භාවිත නොකිරීම හේතුවෙන් මෙම රථවාහන තදබදය ඇති වී ඇති බව වාර්තා වේ.