අශෝක හඳගම විසින් අධ්‍යක්ෂණය කරන ලද රානි චිත්‍රපටිය මාධ්‍ය දර්ශනය (23.01.2024) වැල්ලවත්ත රොක්සි සිනමා ශාලාවේදී ප්‍රදර්ශනය කෙරුණා

ප්‍රවීණ රංගන ශිල්පීනී ස්වර්ණා මල්ලවාරච්චි මහත්මිය මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන අතර එතුමිය ඇතුළු නළු නිළියන් බොහෝ දෙනෙක් මේ සඳහා සහභාගී වී සිටියා
මෙම චිත්‍රපටිය ජනතාවට නැරඹීම සඳහා ලබන 30 දා සිට සිනමාහල්වල ප්‍රදර්ශනය කිරීමට නියමිත බව අයි ඔවුන් ප්‍රකාශ කර සිටියේ