රිය අනතුරුවලට හේතුවන ප්‍රධාන සෞඛ්‍ය ගැටළු දහයක්..

අධික ලෙස නිදිමැරීම

මත්ද්‍රව්‍ය සහ දුම් පානය ඉහළ යාම

දියවැඩියාව අධිර දුර පේන්නේ සහ හෘදයාබාධ වලින් පීඩා විඳීම

රාත්‍රී කාලයේදී ඇස් පෙනීමේ දුර්වලතා

අධික මහන්සිය නිසාම මාංශ පේශී නිසි පරිදි ක්‍රියාත්මක නොවීම

අධික මහන්සිය නිසා මානසික සමායෝජනය බිඳවැටීම

අධික උෂ්ණත්වය හෝ සීතල නිසා පරිවෘත්තිය ක්‍රියාවන් අඩාල වීම

එක දිගට සේවා මුර ගණනාවක් කටයුතු කිරීම නිසා ජෛව ඔරලෝසුව නිසි පරිදි ක්‍රියාත්මක නොවීම

වකුගඩු ආබාධ අක්මාව ආශ්‍රිත ආබාධ හෝ බෝ නොවන රෝග නිසා සමායෝජන කටයුතු නිසි පරිදි ක්‍රියාත්මක නොවීම

සමාජ ආර්ථික දේශපාලන ප්‍රශ්න නිසා මානසික ඒකාග්‍රතාව බිඳ වැටීම

සහ මානසික අව පීඩනය සහ ගෘහස්ථ ප්‍රශ්න නිසා දැඩි ලෙස අවධානය එක දිගට දැක්වීමේ හැකියාව බිඳවැටීම.

විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

What's your reaction?

Related Posts

1 of 386

Leave A Reply

Your email address will not be published. Required fields are marked *