රිවිධ හමුදාවෙන් පලා ගිය සියල්ලන් අත්අඩංගුවට ගන්න – ආරක්ෂක ලේකම් දැනුම් දෙයි

ත්‍රිවිධ හමුදාවෙන් පලා ගොස් සිටින සියලු සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට නියෝග කර තිබේ.

මෙම නියෝගය නිකුත් කළේ, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා විසින් ය.

ඒ අනුව දැනුම්දීමකින් තොරව හමුදාවෙන් පලා ගොස් සිටින සියලු හමුදා සාමාජිකයින් අත්අඩංගුවට ගන්නා ලෙස, ආරක්ෂක ලේකම්වරයා, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ට දැනුම්දී තිබේ.
 

What's your reaction?

Related Posts

1 of 567

Leave A Reply

Your email address will not be published. Required fields are marked *