රුපියල හොඳ වෙයි

වසරේ ගත වූ කාලය තුළ ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 9.1% කින් අතිප්‍රමාණය වී තිබෙනවා.

මහ බැංකුව ප්‍රකාශ කළේ, යූරෝ, ස්ටර්ලිං පවුම්, ජපන් යෙන් මෙන්ම ඉන්දීයානු රුපියලට සාපේක්ෂව ද ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී ඇති බවයි.

එසේම මාර්තු මාසය අවසන් වන විට මෙරට දළ නිල සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 05 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *