කෑමවලට වසදාලා මට ගොඩක් අමාරු උනා

තමන්ව ඝාතනය කිරීමේ අරමුණින් කිසියම් පිරිසක් ආහාරවලට වස එක් කිරීම හේතුවෙන් දින 45කට ආසන්න කාලයක් රෝගාතුරව සිටීමට සිදු වූ බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අම්පාරේ පැවැති මැයි රැළියක් අමතමින්.

මේ අතර තවත් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් මැයි දින රැළි සංවිධානය කර තිබුණා

What's your reaction?

Related Posts

1 of 1,195

Leave A Reply

Your email address will not be published. Required fields are marked *