රුසියානු ජනපති යුක්‍රේනයේ සටන් විරාමය ප්‍රතික්ෂේප කරයි

රැසියානු ජනාධිපති විලැඩ්මියර් පුටින් යුක්‍රේනයේ පූර්ණ හා ක්ෂණික සටන් විරාමය ප්‍රතික්ෂේප කර තිබේ.

බලශක්ති යටිතල පහසුකම් වලට එල්ල වන ප්‍රහාර අත්හිටුවීමට පමණක් මෙසේ එම සටන් විරාමය ප්‍රතික්ශේප කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එයට හේතුව වී  ඇත්තේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇති කළ ඇමතුමකින් පසුව බව සඳහන් වේ.

What's your reaction?

Related Posts

1 of 935

Leave A Reply

Your email address will not be published. Required fields are marked *