රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අද (17) ඇප මත මුදාහැර තිබේ.

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අද (17) ඇප මත මුදාහැර තිබේ.
අසල්වැසියෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය සිදුකළ පරීක්ෂණයකට අනුව ඔහු පසුගිය 10 වනදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ ඔහු බන්ධනාගාරය විසින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු වෙනුවෙන් නීතිඥයින් සිදු කළ ඇප ඉල්ලීම සලකා බැලූ නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් එම නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව රුපියල් 10,000ක මුදල් ඇපයක් සහ ශරීර ඇප 2ක් මත උදයංග වීරතුංග මහතා මුදාහැර තිබේ.

What's your reaction?

Related Posts

1 of 143

Leave A Reply

Your email address will not be published. Required fields are marked *