“මේ ආණ්ඩුව අධ්‍යාපනයේ බර අඩු කරනව කිවුවට බර වැඩි කිරීමක් විතරයි වෙලා තියෙන්නේ”
ජෝසප් ස්ටාලින්
වර්තමාන රජය කිවුනේ අධ්‍යාපනය බර අඩු කරන එක ගැන දැන් ඒ බර වැඩි වෙලා තියෙන්නේ අද පාසල් සංවර්දන ගාස්තුවත් ගෙවාගන්න බැ .
ප්‍රධාන පාසල් වල වීෂාල මුදලක් අය කරනව සංවර්ධන වැඩසටහන් වලට ආණ්ඩුවට මේව පේන්නේ නැද්ද .ආණ්ඩුව මේ බලන් ඉන්නේ මොකද්ද .මහා අපරාදයක මේක මේ මුදල එකතු කිරීමට ඒ අයගෙම පිරිස් දම්මල තමයි සම්මත කරගන්නේ .
දෙමාපියන්ගේ බර අඩු කරනවනං මේව හදන්න ඔනි .පාසලේ දරැවන්ගේ බර අඩු කරනවනං මෙි දේවලු හරිගස්සන්න .ඔබ බලයට පත් උනේ 6/’ දෙනව කියල හැබැයි තමව සීයට හයක් වෙන්කරල නැ අපි ආණ්ඩුවට කියනව දුන්න පොරොන්දු ඉටු කරන්න කිපල.
ප්‍රයන්ත ප්‍රනාන්දු ගුරැ සංගමයේ සබාපති
පාසල් වල මුදල් එකතු කිරීම විදුහල්පති වරැන්ටත් විශාල කරදරයක් එක පැත්තකින් මෙ ආණ්ඩුව මෙි චක්ක්‍රි ලේකන ඉවත් කරන්න ඔනි .මේ ආණ්ඩුව දෙන ප්‍රතිපාදනත් දැක් අඩු කරල තියනව මෙිවට පොදුවේ වැඩ පිළිවෙලක් ඔනි මෙි මුදල් එකතු කරන එකට .
මෙි ආණ්ඩුව අධ්‍යාපනයට වැයවෙන මුදල් අඩු කරල තියෙන්නේ
ආනන්ද ගුරැසිංහ ලේඛම්
මේ අයවැයේදි සුබෝදනි කමිටු වාර්තා කිසිම දෙයක් තවම ඉටු කරල ඒව ඉටු කරන්නේ නැත්තං අපි ක්‍රියාමාර්ග වලට යනව.