ලංකා ගෝඩ් ෆාදර් ගේ පුතා අත්අඩංගුවට

වැල්ලවත්ත මහල් නිවාස සංකීර්ණයේ සිදුකල වැටලීමකදී රාජකාරී යෙදී සිටි පොලිස් විශේෂ කාර්ය බලකායෙ නිලධාරීයෙකු අනතුරට පත් කරමින් පලා ගිය මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ ගෝඩ් ෆාදර් ලෙස හදුන් වන ශිරාන් බාසික් ගේපුතා වන නදීන් බාසික් ඩුබායි රාජ්‍යයෙ සැගව සිට මෙරටට පැමිනීමේ දී කටුනායක ගුවන් තොටුපලේදී අද දින අත්අඩංගුවට ගනී .

What's your reaction?

Related Posts

1 of 1,015

Leave A Reply

Your email address will not be published. Required fields are marked *