ලක්මව සුරකින අපේ රූමතිය

පියුම් ජයරත්න නම් වූ ඇය දකුණු ආසියාවේ පළමු ලෝඩ් මාස්ටර් ගුවන් නිලධාරීනිය වේ.

29 හැවිරිදි පියුම් ගුවන් හමුදාවේ 74 වසරක ඉතිහාසය තුළ ලෝඩ් මාස්ටර් ලෙස කටයුතු කරන පළමු නිලධාරිනිය වෙනවා.

මෙතෙක් කල් එම තනතුර ගුවන් හමුදා නිලධාරීන් සහ සෙසු නිලයන් දරා තිබීම විශේෂත්වයකි.

මෙය ජාත්‍යන්තර කාන්තා දිනය දවසේ දකුණු ආසියාවේ පළමු ලෝඩ් මාස්ටර් නිලධාරිනිය පිළිබඳ කළ සොයාබැලීමකි.

What's your reaction?

Related Posts

1 of 782

Leave A Reply

Your email address will not be published. Required fields are marked *