ලයනල් වෙන්ඩ්ට්හි “Colour Lights” චිත්‍ර ප්‍රදර්ශනය අද අවසන්

“Color Lights” දෘශ්‍ය කලා ප්‍රදර්ශනය මේ වන විට ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී පැවැත්වේ.​මෙම ප්‍රදර්ශනයට දීප්ති, සන්ධ්‍යා සහ සෙව්වන්දි යන කාන්තා චිත්‍ර ශිල්පිනියන් තිදෙනෙකුගේ කැන්වස් මත නිර්මාණය කරන ලද සිතුවම් ඇතුළත් වේ.​දෘශ්‍ය කලා උත්සවයක් වන මෙම ප්‍රදර්ශනය, අද (ඔක්තෝබර් 12, 2025) උදෑසන 9.00 සිට ප.ව. 6.30 දක්වා මහජනතාව සඳහා විවෘතව පවතින අතර, අද රාත්‍රියේ දී එය අවසන් වීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 894

Leave A Reply

Your email address will not be published. Required fields are marked *