ලාංකික ISIS සාමාජිකයන් සමග සබඳතා පැවැත්වූ අයෙක් අත්අඩංගුවට

ඉන්දියාවේදී අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකික ISIS සාමාජිකයන් සිව්දෙනා සමග මෙරටදී සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයෙකුව මාලිගාවත්තේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ISIS සාමාජිකයන් සිව්දෙනා පසුගිය 19වැනිදා රාත්‍රියේ මෙරටින් ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ හරහා චෙන්නායි වෙත ගොස් ඇති බව පොලීසිය සඳහන් කළා.

ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ නායකයින්, යුදෙව්වන් සහ කිතුනුවන් මෙම ත්‍රස්තයින් පිරිසගේ ඉලක්ක වී තිබූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ.

What's your reaction?

Related Posts

1 of 1,125

Leave A Reply

Your email address will not be published. Required fields are marked *