ලැමසූරීයේ සිට රිකිල්ලගස්කඩ දක්වා ගමන් ගන්නා ලංගම බස්‍ රථයට අලවත්තේගම ප්‍රදේශයේදී බීමත් පිරිසකගෙන් මැර ප්‍රහාරයක්

අද දින ලැමසූරීයේ සිට රිකිල්ලගස්කඩ දක්වා ගමන් ගනිමින් තිබු ලංගම බස් රථයට අලවත්තේගම ප්‍රදේශයේදී බීමත් පිරිසක් මැර ප්‍රහාරයක් එල්ල කර තිබේ. ත්‍රී රෝද රථයක සිටි පිරිසක් මෙසේ බස් රථයට හානි කර තිබේ. බස් රථයේ රියදුරුට අසුනෙන් බස්සවා බෝතල් වලින් පහර දීමක් සිදුකර තිබේ. බස් රථයෙ සිටි මගීනටද කුනුහරපයෙන් බැන වැද තර්ජනය කර තිබේ. අදාල බස් රථයෙ රියදුරු මේ වනවිට රිකිල්ලගස්කඩ රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි.

What's your reaction?

Related Posts

1 of 768

Leave A Reply

Your email address will not be published. Required fields are marked *