ලේකම්වරිය අපයෝජනය කළ සභාපතිට හම්බුනු රිටන් එක

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු  සභාපති ජනක රත්නායකට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නොතිසි නිකුත් කර තිබෙනවා.

එලෙස නොතිසි නිකුත් කණු ලැබුවේ, සිය ලේකම්වරියක අපයෝජනයට ලක්කරමින් විඩියෝ කර ඒවා සමාජ ජාල වෙත මුදා හරින බවට තර්ජනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙනි.

ඒ අනුව අ‍ප්‍රේල් දෙවන දා අධිකරණයේ පෙනී සිටින ලෙස ඔහුට නොතිසි නිකුත් කර තිබෙනවා. 

What's your reaction?

Related Posts

1 of 932

Leave A Reply

Your email address will not be published. Required fields are marked *