ලෝක කාන්තා දිනයටසංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට පාපැදී සවාරියක්…

ලෝක කාන්තා දිනය වෙනුවෙන්
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා කාන්තා පාපැදී සවාරියක් පැවැත්වුණා.

ගාලු මුවදර ක්‍රීඩා පිටියෙන් ආරම්භ වූ මෙම කාන්තා පාපැදි සවාරියට ඉපදී දෙසීයක් එක් උනා..

විදෙස් රටවල් දහයක පමණ කාන්තාවන් මෙම පාප දිය සවාරියට සහභාගි වීමද විශේෂත්වයක්..

colombo ride ලෙස නම්කර තිබූ මෙම පාප දිසාවාරිය කිලෝමීටර් දහයක පමණ දුරක් ගෙවා නැවත ගාලු මුදලට පැමිණියා.

ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තයට වඩාත් ආකර්ශනීය ස්ථානයක් බවට පත් කිරීමේ අරමුණ ඇතිව කාන්තා දිනයේ මෙම පාපැදි සවාරිය සංවිධානය කර තිබුණා..

What's your reaction?

Related Posts

1 of 648

Leave A Reply

Your email address will not be published. Required fields are marked *